See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්වරාය අධිකාරියේ සමුපකාර බැංකු නිළවරණයෙන් නිතරඟයෙන් ජයක්

පැරණි පුවත්

වරාය අධිකාරියේ සමුපකාර බැංකු නිළවරණයෙන් නිතරඟයෙන් ජයක්



ශ‍්‍රි ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවේ මහසභා නියෝජිතයින් 72 ක් පත්කර ගැනීම සඳහා නාමයෝජනා භාරදිම 2016.12.20 දින සිදුකරන ලදි. ඒ සඳහා ඉදිරිපත් වු ජනතා විමුක්ති පෙරමුණේ සමස්ථ ලංකා වරාය පොදු සේවක සංගමයට නිතරඟ ජයක් හිමි විය. සියළුම මහසභා නියෝජිතයින් එකම කණ්ඩායමකින් නිතරඟ ජයක් ලැබු පළමු අවස්ථාව මෙය වන අතර වෙනත් කණ්ඩායමකින් එකදු සාමාජිකයෙක්වත් නාමයෝජනා ඉදිරිපත් නොකල පලමු අවස්ථාවද මෙය වේ.

මෙම සමුපකාර බැංකුව වරාය අධිකාරියේ සේවකයින්ගෙන් 80%ක් සාමාජිතකත්වය දරණ සාමාජිකයන් 7600 ක් සහිත කෝටි 200 ක වත්කමක් ඇති ආයතනයකි. වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවේ නිළවරණය ප‍්‍රබල දේශපාලන මැදිහත්වීමක් හා ක‍්‍රියාකාරීත්වයක් ඇති සමුපකාර නිළවරණයකි. වරාය අධිකාරිය යනු ශ‍්‍රි ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක ආයතනයක් වන අතර සියළුම පක්ෂ වලට අයත් වෘත්තීය සමිති වල ප‍්‍රබල ක‍්‍රියාකාරීත්වයක් ඇති ආයතනයක. සමුපකාර බැංකු නිළවරණය වෘත්තීය සමිතිවල ශක්තිය උරගා බලන තීරණාත්මක මෙහොතක. පසුගිය නිළවරණ වලදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සිට වරාය ඇමතිවරුන් සහ වරාය අධිකාරියේ සභාපතිවරයාගේ මැදිහත්වීම් සහිතව පැවැත්වු  සෑම නිළවරණයකදීම ජවිපෙ කණ්ඩායමට ජයග‍්‍රහණය හිමි විය. ජවිපෙ නියේජිතයන් සමුපකාර බැංකුව තුල විනිවිදභාවයක් සහිතව කටයුතු කිරීමත් එම පාලන කාලය තුලදී සමුපකාර බැංකුව සීග‍්‍ර වර්ධනයක් ලබා ගැනීමටත්, සාමාජිකයින්ට ඉහල ප‍්‍රතිලාභ හිමිවීමත් වැනි කරුණු හේතුවෙන් අධ්‍යක්ෂ මණ්ඩලය හා මහසභාවේ නියොජිතයින් සියළු සාමාජිකයින්ගේ විශ්වාසය දිනාගෙන ඇති බැවින් ජවිපෙ කණ්ඩායම සමග වෙනත් කණ්ඩායමකට ඉදිරිපත් වී ජයග‍්‍රහණය ලැබීමට නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත.

ඡන්දය විමසන අවස්ථාවේ.

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top