See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්වැටුප් විෂමතාවය ඉවත් නොකිරීමට එරෙහිව විදුලියේ සියලූම වෘත්තීය සමිති ඒකාබද්ද වෘත්තීය කි‍්‍රයාමාර්ගයක.

පැරණි පුවත්

වැටුප් විෂමතාවය ඉවත් නොකිරීමට එරෙහිව විදුලියේ සියලූම වෘත්තීය සමිති ඒකාබද්ද වෘත්තීය කි‍්‍රයාමාර්ගයක.

 

 

වැටුප්විෂමතාවය හා තවත් ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයෙසියළුම වෘත්තීය සමිති එකාබද්ධව, දීපව්‍යාප්තව අඛණ්ඩ උද්ඝෝෂණ මාලාවක් දිවයිනපුරා පවත්වන ලදි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය දෙසැම්බර් මස 28 වන දිනසේවක ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡ කිරිමට, බලධාරීන් සාකච්ඡුාවක් ලබාදුන්නදසාකච්ඡව අසාර්ථක විය.

   
එම නිසා, වැටුප් විෂමතාවය නොවිසඳීමට හාසේවක ඉල්ලීම් ලබා නොදීමට විරෝධය පලකරමින් පෙබරවාරි මස 03 වන දින ලංකාවිදුලිබල මණ්ඩලයේ සියළුම කාර්යාල, වැඩබිම්, හා බලාගාර සේවකයන් සමඟ දැවැන්තඋද්ඝෝෂණයක් කිරීමට නියමිතය, මේ හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම්සිදුවුවහොත් එහි වගකීම ඇමතිවරයා සහ ආණ්ඩුව භාරගතයුතු බවද රටේ මහජනතාවදැනුවත්කර සිටිමු. මේ පිළිබ මාධ්‍ය සාකච්ඡුාවක් ජනවාරි 03 පැවැත්විය

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top