See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්සංවර්ධන නිලධාරීන් - පිළිගැනීමේ නිලධාරීන් ලෙස යෙදවීමට එරෙහිව පැමිණිල්ල විභාගයට.

පැරණි පුවත්

සංවර්ධන නිලධාරීන් - පිළිගැනීමේ නිලධාරීන් ලෙස යෙදවීමට එරෙහිව පැමිණිල්ල විභාගයට.

 

2015.06.08 වන දින සදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා විසින් නිකුත්කර අති 4/2015 චක්‍ර ලේඛය යොදාගනිමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට අනුයුක්තව සිටින සංවර්ධන නිලධරීන් සතියේ දින 05 පිලිගැනීමේ කවුළු වල රාජකාරී යොදවීමට එරෙහිව රැකියාලාභී උපාධිධාරී සංගමය 2015.07.06 දින HAC /2331/15 අංකය යටතේ ගොනු කල මානව හිමිකම් පැමිනිල්ල ඊයේ දින විභාග කරන ලදි.

ප්‍රධාන පැමිණිලි කරැවශයෙන් රැකියාලාභී උපාධිධාරී සංගමයේ හා සංවර්ධන නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි සහෝදරයා හාවගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉහල නිලධරීන් සහභාගී වී සිටින ලදි.

අඳාල පැමිණිල්ල විභාග කරන අවස්ථාවේ සංගමය මගින් ඉල්ලා සිටින ලද්දේ 1745/11 දරන සංවර්ධන නිලධාරී සේවා ව්‍යවස්ථාවේ 4.3 උප වගන්තිය අනුව සංවර්ධන නිලධාරීන්ගේ අනුමත රාජකාරී සීමාව උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති 4/2015 චක්‍ර ලේඛය අහෝසි කර උපාධිධාරීන්ට වෘත්තීය හෑල්ලු භාවයකින් තොරව රාජකාරී කිරීමේ වටපිටාවක් සකස් කර දෙන ලෙසය.

සංවර්ධන නිලධාරීන් එසේ පිලිගැනීමේ නිලධාරීන් තනතුරේ යොදවමින් තිබෙන බවත් එයට එකඟ නොමැති බවත් වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් පැමිණි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ බලධාරීන් පිලගත් අතර සවදේශ කටයුතු අමාත්‍යාංශ බලධාරීන් එහි නොසිටි බැවින් අවසන් .  එම පාර්ශවය කැඳවා මැයි මාසය තුල වැඩි දුර පරීක්ෂනය සිදුකරන බවට මානව හිමිකම් කොමිසන් සභාවේ විමර්ශන නිලධාරීනිය ප්‍රකාශකරන ලදි.

කෙසේ වෙතත් සංවර්ධන නිලධාරීන් වෘත්තීමය වශයෙන් හෑල්ලු කරන රජයේ මෙම චක්‍ර ලේඛනය අහෝසි කිරීම දක්වා ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව සංවර්ධන නිලධාරී සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි සහෝදරයා අවධාරනය කරයි.

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top