See other templatesSee other templates

Welcome

Official websiite of All Ceylon Trade Union Federation, Inter Company Employees' Union and All Ceylon Estate Workers' Union 

Read more

 

   

 

Homeපැරණි පුවත්ප්‍රමුඛ පුවත්SAITM අහෝසි කරුනු! රාජ්‍ය හා පුද්ගලික ආයතන ඉදිරිපිට විරෝධතා

පැරණි පුවත්

SAITM අහෝසි කරුනු! රාජ්‍ය හා පුද්ගලික ආයතන ඉදිරිපිට විරෝධතා

මුදලට වෛද්‍ය උපාධිය විකුණන, නිදහස් අධ්‍යාපන අයිතිය අහෝසි කරන, රෝගී ජීවිත අනතුරේ හෙලන මාලඹේ සයිටම් ආයතනය වහාම අහෝසි කරන ලෙස ආණ්ඩුවට බලකරමින් සයිටම් විරෝධී ජන පවුර විසින් සංවිධානය කළ අගොස්තු ‍02 ජාතික විරෝධතා දිනයට එක්වෙමින් රාජ්‍ය හා පුද්ගලික ආයතන ඉදිරිපිට විවිධ විරෝධතා ක්‍රියාමාර්ග සංවිධානය කර තිබූ බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ලේකම් අන්තර් සමාගමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.

ඒ අනුව ඊයේ (02) දින විදුලි බල මණ්ඩලය, වරාය, ඛනිජ තේල්, පාසල්, රෝහල් ඇතුළු රාජ්‍ය ආයතන තුළත් පෞද්ගලික ආයත රැසක් තුළත් විරෝධතා සංවිධානය කර ඇති බව ඔහු සඳහන් කරයි.

අද පස්වරු 12.30ට සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ ගෘහස්ත ක‍්‍රීඩාංගනයේ බී දොරටුව ඉදිරිපිට දී සුගතදාස ක‍්‍රීඩා සංකීර්ණ සේවකයින් විරෝධතා බැනරයක් අත්සන් කිරීමට සංවිධානය කොට තිබිණි. 

එමෙන්ම සයිටම් ආයතනයට තම විරෝධය ප‍්‍රකාශ කිරීමේ උද්ඝෝෂණ පැවැත්විමට කටයුතු කර ඇති අතර, පහත සඳහන් ආයතන ඉදිරිපිට එම උද්ඝෝෂන පවත්වනු ලැබිණි.

සිලෝන් බිස්කට් සමාගම, පන්නිපිටිය – සවස 2.00

සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, රණාල – දහවල් 12.00

සිංගර් සමාගම, පිළියන්දල/රත්මලාන – දහවල් 12.00

පේන්ට් ඇන්ඞ් ජෙනරල්, රත්මලාන/නාවල – ප.ව. 12.30

ලංකා වෝල්ටයිල්, මීපේ – ප.ව. 2.00

ලංකා ටයිල්, ජල්තර – ප.ව. 12.30

රොෂෙල් බාත්වෙයාර්, හෝමාගම – ප.ව. 12.30

ට‍්‍රයිකෝ මෙරිටයිම්, කොළඹ 13. – දහවල් 12.00

සියැට් කැළණි ටයර් සමාගම/ සියැට් රේඩියල් සමගම, කැලණිය – දහවල් 12.00

සියැට් කළුතර – ප.ව. 2.00

නොරිටාකේ ලංකා, මාතලේ – දහවල් 12.00

රෝයල් පෝසිලේන්, හොරණ – සවස 1.30

දංකොටුව පෝසිලේන්, දංකොටුව – දහවල් 12.00

මැක්සීස් ලංකා, වෙන්නප්පුව – 12.00

ඇක්වා පැකේජිං, වත්තල – ප.ව. 2.00

එවරි ඩෙනිසන්, බියගම – සවස 5.00

ඩිලාරු ලංකා, බියගම – සවස 5.00

පිරාමල් ග්ලාස්, හොරණ – සවස 2.00

ඉන්ඩස්ට්‍රියල් ගෑසස්, සපුගස්කන්ද – සවස 5.00

 


මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිට


අම්පාර ඩී.එස්. සේනානායක විද්‍යාලය ඉදිරිපිට


යක්කල චන්ද්‍රජෝති විද්‍යාලය ඉදිරිපිට


ගලෙන්බිඳුනුවැව මූලික රෝහල ඉදිරිපිට


යාපනය නගරයේ




කුරුණෑගල නගරය


ගම්පහ දුම්රියපොල ඉදිරිපිට


සයිටම් විරෝධී ජන පවුරට සහාය දක්වමින් පෞද්ගලික වෛද්‍ය සේවාවන් වසා දමයි


බදුල්ල


පී. ඇන්ඩ් ජී.අයි. ශාකාව


සියැට් කැළණි ශාඛාව

 


ලංකා ගුරැ සේවා සංගමය ගම්පහ නගරයේදී

 

Add comment


Security code
Refresh

RED LANKA

  1. ETCA Protest
  2. Ayurweda struggle
  3. No SAITEM
next
prev

 

dahadiyasittama

 


 

 

 

පින්තූර පුවත්

galary

  • 1
  • 2
  • 3
Prev Next

සුවාරස් ගයෝල්

සුවාරස් ගයෝල්

කියුබානු ගම්බද ගොවි පව්ලක උපත ලද ඔහු කියුබානු විප්ලවයේ චේ ගේ අටවන සේනාංකයේ සිටි වීරෝධාර සටන්කාමියෙකි. පසුව ඔහු චේ සමග...

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

චිත‍්‍රපටය යනු ජීවිතයම නොවේ

පියාඹන මාළුන් චිත‍්‍රපටය ශී‍්‍ර ලංකා ප‍්‍රංශ තානාපති කාර්යාලය විසින් පවත්වන්නට යෙදුණු ප‍්‍රංශ වසන්ත සැණකෙළි චිත‍්‍රපට උළෙලේදී තිරගත වීම අරබයා පැනනැගුණු...

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථ…

තෙල් පිරිපහදුව වැනසීමේ සැබෑ කථාව

1796 බි‍්‍රතාන්‍යයන් ලංකාව යටත් කර ගැනීමෙන් පසු ලාංකීය සමාජය තුළ ධනේෂ්වර සංවර්ධනයට අදාල බොහෝ ඉදි කිරීමි සිදු වන්නට විය. ඒ...

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො …

80 ජූලිවර්ජනය පාවාදීපු නායකයො අද ආණ්ඩුවෙ ඉදගෙන කරන්නෙත් ඒක

80 ජූලි වැඩවර්ජනය වර්ජන ඉතිහාසයේ කළු පැල්ලමක් ලෙසට ප‍්‍රකාශවෙලා තිබෙනවා. ඔබ 80   වැඩවර්ජනයට සහභාගී වුවකු ලෙස ඒ සම්බන්ධයෙන් දරණ මතය...

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමු…

ලෝක ආර්ථිකය අර්බුදයක - ILO සමුළුවෙන් ප‍්‍රකාශවෙයි

ලෝකය පුරා විසිරුණු වැඩකරන ජනතාව, ආණ්ඩු හා හාම්පුතුන්ගේ නියෝජනයෙන් 5000 කට අධික පිරිස් සහභාගීත්වයෙන් ලෝක කම්කරු සංවිධානයේ 102 වන සම්මේලනය...

The duty to avoid a war in Kor…

The duty to avoid a war in Korea

A few days ago I mentioned the great challenges humanity is currently facing. Intelligent life emerged on our planet approximately...

Tax amendments

Tax amendments

Tax amendments expose govt.’s development myth The dictator in Charley Chaplin’s ‘The Great Dictator’ enjoys whirling a globe on his palm...

Government’s LLRC ‘magic box’ …

Government’s LLRC ‘magic box’ has no tricks

The report of the ‘Lessons Learnt and Reconciliation’ (LLRC) was presented by the government to Parliament on the 16th. The government has...

Go to top